
ලේඛක නොයෙල් නඩෙිසන්ගේ විපුවාසය ග්‍රන්ථය පිළිබද සටහනක්
සිංහල පරිවර්තනය – විමල් සාමිනාදන්
සටහන – ස්වර්ණකාන්ති රාඡපක්ෂ
ශ්‍රී ලංකාවෙි පැවති බිහිසුණු බෙදුමිවාදී අරගලයේ තවත් පැතිකඩක් එළිදරවු කරමින් ලියැවුණු ලේඛක නොයෙල් නඩෙිසන්ගේිවිපුවාසය’ කියැවූ මට ඒ සදහා සටහනක් තබන්නට සිත් වියග ඊනියා ඡාති හිතෛෂී දෙමළ ඡාතිකයන් කණ්ඩායමි උනුනුන් අතර ද ඇන කොටා ගන්නා වාතාවරණයක කදුළු සලමින් ලක්මවගෙන් සමුගෙන ගිය වෛද්‍ය වෘත්තිකයෙකු වූ නොයෙල් නඩෙිසන් සරණාගතයෙකු ලෙස ඉන්දියාවෙි කෙටි කළක් ගතකොට දැන් ඔිස්ටේරිලියාවෙි සුවපහසු ඡීවිතයක් තනකළද ලේඛන කටයුතු වල යෙදෙන්නේ සිය ඡන්මභූමිය පිළිබඳ අතීතකාමී හැගුමින් බරවය වයසින් මුහුකුරා යද්දී ඔහුගේ ලේඛණය තුලින් ලංකාවෙි ගතකළ සොදුරු යොවුන් වියේ රස සුවඳ වඩාත් තියුණු වෙමින් හමා එයි සමනල වැව (වනාතිකුලමි) යුද සෙවණැලි මැදින් වුවද සිංහල තරුණියක සහ දෙමළ තරුණයෙකු අතර බැදි ප්‍රේමය කෙමෙන් මල් පල දැරූ අන්දම ගැන කියැවෙන රසවත් නවකතාවකිග ඔහුගේ අපූරු කෙටිකතා වන දෙහදක් අතර (කූඩු කිරිල්ලී) සහ වරද සහ දඩුවම (ඉසු නළඟන) යන මවිසින් සංස්කරණය කරන ලද කෙටිකතා සංග්‍රහයන් සරසයිග
උගත් තරුණ යුවළක් වශයෙන් දීප්තිමත් ඡීවිතයකට උරුමකමි තිබුණ ද පැවති දේශපාලන ව්‍යුහයේ කෲරකමි නිසාවෙන් මවුරටින් පිටවී දුක් විදින්නට කාල වකවානුවක් ඔහුගේ දෛවය විසින් නිර්මාණය කර දී තිබිණග මෙසේ දකුණු ඉන්දියාවෙි සරණාගතයෙකු ලෙසින් ඡීවත්වන අතර ඡනතා සේවයට ඇපකැප වීමට තරමි කාරුණික පරිත්‍යාගශිලී එඩිතර සිතක් ඔහුට තිබූ බව ඔහුගේ ස්වයං චරිතාපදානයක් වන නවතම කෘතිය ෑංසකැ – විප්‍රවාසය කියවන විට පැහැදිලි වෙයි මෙම සිංහල පරිවර්තනය රස පූර්ණ සහ අර්ථ පූර්ණ ලෙසින් සිංහලට නගා ඇත්තේ දක්ෂ පරිවර්තකයෙකු වන විමල් සාමිනාදන් විසිනි ලංකාවෙි යුද ගිනිදැල් අවුලුවාලන්නට ඉන්ධන සැපයූ දකුණු ඉන්දියාවෙි ගතකළ ඡීවිතය ත්‍රාසය ල කුතුහලය ල සානුකමිපාව කදිමට මුසුකොට විස්තර කරන්නට කතුවරයා සමත් වී ඇත මුල් යුගයේ ඔහු විසින් රචනා කරන්නට යෙදුණු කෘතිවලටත් වඩා අපූරු සාරවත් අයුරින් භාෂාව පරිහරණය කිරීමෙි තත්වයට කතුවර නඩෙිසන් ප්රවෙිශ වී ඇති අයුරු ද එමගින් පාඨක වින්දනය වඩාත් තීව්ර වී යන අයුරුද මම දකිමි ඇතමි සිංහල පරිවර්තකයන් විසින් ඉදිරිපත් කර ඇති පරිවර්තන කෘති කියවා වෙහෙසට පත් මම විමල් සාමානාදන් සිංහල භාෂාව හසුරුවා ඇති අන්දම පිළිබඳව විස්මයන් ප්‍රසාදයක් පළ කරන්නට නොපැකිළෙමිග
ර්ණකඳුකරයේ උදෑසන ඉතාමත් රම්‍යය නිවාසත් කොළ පැහැ පොරෝණයක පුලුල් සේ දිස්වෙයි ඈත කඳුවල දැවටී ඇති කමිමැලි වලාකුළු සෙමෙන් බැසයන අයුරු දැකීම නෙතට සුවදායකය”
ර්ණඇතැමි සිදුවීමි අමු ගසකට ගැසූ ඇණ මෙන් පැළපදියමි විය”
ර්ණත්වත්වත්වත්වපහර වළක්වා ගැනීමට නැමුණහොත් තමිබාපු ඉස්සන්ගේ වකුටුවීම තමයි සිහියට නැඟෙන්නේග”
ලෝකයේ අති බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙසට හංවඩු ගැසූ කොටි සංවිධානය සහ ඇතැමි විටක ඔවුනට නොදෙවෙනි ලෙසින් ක්‍රියාත්මක වූ ෑඡඍඛත් ල ෑඍධී ල ඔෑඛධ වැනි සංවිධාන එකිනෙකා අතර කුලල් කා ගනිමින් අහිංසක ඡනතාවගේ සාමකාමී ඡීවන රටාව උඩු යටිකුරු කරමින් දේශපාලන ව්‍යුහයේ අසමතුලිතතා ආත්මාර්ථකාමී සහ කූට ලෙසින් යොදා ගනිමින් තම තමන්ගේ මනදොල සපුරා ගැනීමට ක්‍රියාත්මක වූ අයුරු ඔහුගේ මනසට දැඩි කමිපනයක් පීඩාවක් ඇති කළේයග දේශපාලනයේ සෘඡුව නිරතව නොසිටියා වු දල පුළුල් සහ යථාර්ථවාදී ලෙසින් පැවති තත්වය නිරීක්ෂණය කරන්නට ඔහු පෙළඔුණේයග ර්ණඡනවාර්ගික ප්රශ්නය යනු මවගේ වඩාගැනීම වෙනුවෙන් රණ්ඩු කරන ළදරුවන් දෙදෙනෙකුගේ ක්රියාවක්දරෑ ” උගත් නූගත් සියලු දෙනාගේ සිත්සතන් ව්‍යාකූලව පැවති අයුරු කතුවරයා දකියිග කෙසේවෙතත් ල බොහෝ දෙනෙකුගේ මොළ ශෝදනය කිරීමට කොටි සංවිධානය සමත් වී තිබිණග
විප්රවාඝීව ඉන්දියාවෙි ගත කළ කාලය පිළිබදව විස්තර ඉතා විචිත්රවත්යග ඔමෙන්ම යුද තත්වය පිළිබදව අප නොදැන තිබූ බොහෝ කාරණා එළිදරවු කරන්නේයග වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා ගෙන ප්රාණභයෙන් ඉන්දියාවට පලා ගොස් සාන්තරායත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ශුභ සිද්ධිය සලසන්නට කතුවරයා සෘඡුව ඇපකැපවී ක්‍රියාකර ඇති අයුරු ප්රශංසනීයයිග ලංකාවෙි ඡීවත් වෙද්දී ර්ණ ඡීවිතයට පොළීසියකට නොගිය” කතුවරයා එකල ඡනමාධ්‍ය ලෝකයේ නිරන්තරව රාව පිළිරාව දුන් බොහෝ සටන්කාමී චරිත සමග කරට කර සිටගෙන අහිංසාවාදීව ල අවතැන් වූ ඡනතාවගේ සේවයට කැප වෙමින් තම මතවාදය නිර්භයව සහ සෘඡුව ඉදිරියට රුගෙන යාම ඉතා වැදගත්යග මෙි අනුව විප්ලවාදී නායකයන් වන පද්මනාභ කුටිටුමණි ල ඥනමි තංගතුරෙයි ල යෝගි ල ලෙන්ටිනන්ටි කර්නල් රාධා වැනි විශාල චරිත අප හමුවට සමීප වෙයිග
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ මැති ඇමතිවරු බුද්ධිමය සංවාදයකට නුසුදුසු සහ මහන්තත්තයෙන් යුතු කොටසකැයි අප නිරන්තරව පැවසුවද ඉන්දියාවෙි ඇමතිවරුන් පොදු ඡනතාව ඉදිරියේ විරාඡමානව සිටිනා මහේශාඛ්‍ය ලීලාව පිළිබඳ කතුවරයා පවසන විස්තරය එරට පවතින දේශපාලන යථාර්ථය විදහා පාමින් හාස්‍යය ඡනනය කරයිග එහිදී ඔහු ඇමතිවරයාට කොන්ද නොනමා සිටීම නිසා තර්ඡනයට ලක්වූයේයග
ර්ණඇමතිතුමාට ආචාර කරන විදිය දන්නේ නැද්දරෑ ත්මානවද ඉගෙනගෙන තියෙන්නේරෑ”
ර්ණ මං ඉගෙනගත්තේ පශු වෛද්‍ය කම”
ර්ණ මුන්ට ඔළුව පහත් කරලයි ආයුබෝවන් කියන්න ඔින උඹ එහෙම කළේ නෑ ඒකයි ප්රශ්නෙග” පසුව හිතවතෙක් කීවෙියග
ර්ණමං ලංකාවෙදි එහෙම කරල තියෙන්නේ හාමුදුරුවන්ට විතරයිග”
ගාමිණී දිසානායක ල චන්ද්‍රා බණ්ඩාර ල මහින්දසෝම වැනි මැති ඇමතිවරු සංසන්දනාත්මකව බැලු විට සාමාන්‍ය මිනිසාට ළංවිය හැකි නිරහංකාර පුද්ගලයන් යැයි පැවසිය හැකි බව කතුවරයා නිදසුන් සහිතව ප්‍රකාශ කරයිග
කොටි සංවිධානයෙහි සැබෑ මුහුණුවර සහ එය අතිශය ප්‍රබල වීමට හේතු පැහැදිලි කරන කතුවරයා මෙසේ පවසයිග
කොටි සංවිධානයෙහි සැබෑ මුහුණුවර සහ එය අතිශය ප්‍රබල වීමට හේතු පැහැදිලි කරන කතුවරයා මෙසේ පවසයිග
ර්ණකොටි සංවිධානයෙහි වූ සින්නක්කර අයිතිය වැනි ස්වභාවය ඔවුන්ගේ නායකයාගේ සිට විදෙස් රටවල සිටින ඔවුන්ගේ ආධාර කරුවන් දක්වා පිළිකාවක් මෙන් පැතිර තිබිණග ඔයම ඔවුන්ගේ ඡීවනාෂකය බවට පත්වියග මෙම ස්වභාවයබොහෝ දෙමළ බුද්ධිමතුන්ට අවබෝධ කරගැනීමට නොහැකිවීම කණගාටුදායකයග වෙනත් ශිෂ්ටාචාර සමාඡයක නමි මෙවැනි සංවිධානයකට හිස එසවීමට හැකියාවක් නොලැබෙනු ඇතග”
විදේශ රටවල ඡීවත් වෙමින් විශාල මුදල් කන්දරාවන් සපයමින් ඒකාධිපති ත්‍රස්තවාදී සංවිධානයකට ඉවක් බවක් නොමැතිව සහයෝගය දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට කතුවර නඩෙිසන් හෘදසාක්ෂියේ පිහිතුඩ එල්ල කරයිග
மறுமொழியொன்றை இடுங்கள்